31.7 C
Colombo
Wednesday, April 8, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsපොලිසියේ නිල යූ ටියුබ් චැනලය හැකර්වරුන්ගේ ග්‍රහණයට

පොලිසියේ නිල යූ ටියුබ් චැනලය හැකර්වරුන්ගේ ග්‍රහණයට

රී ලංකා පොලිසියේ නිල යූ ටියුබ් නාලිකාව මේ වනවිට හැකර්වරුන්ගේ ග්‍රහණයට ලක්ව තිබෙනවා.

එම නාලිකාවට ප්‍රවේශය කඩිනමින් ප්‍රතිෂ්ඨාපනය කිරීමට උත්සාහ ගනිමින් සිටින බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක,ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කේ.බී.මනතුංග සඳහන් කළා.