26.7 C
Colombo
Tuesday, August 5, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsගෙවුණු වසරේ ශ්‍රී ලංකාවට පැමිණි විදේශීය සංචාරකයන් ගණන මෙන්න

ගෙවුණු වසරේ ශ්‍රී ලංකාවට පැමිණි විදේශීය සංචාරකයන් ගණන මෙන්න

2024 වසරේ (01) දින සිට (31) දින දක්වා ශ්‍රී ලංකාවට විදේශීය සංචාරකයන් 20, 53, 465 දෙනෙක් පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ ප්‍රකාශකයෙක් පවසනවා.

එසේ මෙරටට පැමිණි සංචාරකයන් අතරින් වැඩිම පිරිසක් එනම් 416,974 ක් ඉන්දියාවේ සිට පැමිණ තිබුණා .

ඊට අමතරව පිළිවෙළින් රුසියානු ෆෙඩරේෂයෙන් 201,920 ක් ද , එක්සත් රාජධානියෙන් 178,339 ක් ද , ජර්මනියෙන් 136,084 ක් සහ චීනයෙන් 131,681 ක් වශයෙන් ඉහත රටවලින් ද ශ්‍රී ලංකාවට සංචාරකයන් පැමිණ ඇත.