28 C
Colombo
Wednesday, April 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsපළමුවරට ඉන්දියාවෙන් HMPV වෛරස ආසාදිතයෙකු හමුවෙයි

පළමුවරට ඉන්දියාවෙන් HMPV වෛරස ආසාදිතයෙකු හමුවෙයි

චීනයේ ව්‍යාප්ත වෙමින් පවතින HMPV වෛරස ආසාදිතයෙකු පළමුවරට ඉන්දියාවේ හඳුනාගෙන ඇත.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, ඉන්දියාවේ බැංගලෝර් නගරයේ මාස 8ක් වයසැති බිළිඳෙකු මෙම වෛරසය ආසාධනය වී ඇති බවයි.

පෙනහලු සහ ශ්වසන මාර්ගයට බලපාන මෙම වෛරසය කුඩා දරුවන්ට, වැඩිහිටියන්ට, සහ ප්‍රතිශක්තිකරණය දුර්වල පුද්ගලයින්ට තර්ජනයක් විය හැකි බව වෛද්‍යවරුන් පෙන්වා දී ඇත.

කෙසේ වෙතත්, ඉන්දීය සෞඛ්‍ය විශේෂඥයින් සඳහන් කරන්නේ මෙම වෛරසය එතරම් බරපතළ තත්ත්වයක් නොවනු ඇතැයි ය.