27.8 C
Colombo
Wednesday, July 16, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsවර්ජනය නොකිරීමට බස් සංගම් තීරණය කරයි

වර්ජනය නොකිරීමට බස් සංගම් තීරණය කරයි

පෞද්ගලික බස් රථ සංගම් සහ වැඩබලන පොලිස්පතිවරයා අතර රථවාහන මෙහෙයුම් සම්බන්ධයෙන්  අද (08) පැවැති සාකච්ඡාව සාර්ථක වී තිබෙනවා.

පොලීසිය බස් රථවලට අනවශ්‍ය බලපෑම් සිදුකරන බව  පවසමින් බස් සංගම් වැඩවර්ජනයක් කැඳවා තිබුණා.

ඒ අනුව, බස් සංගම් සැලසුම් කළ දීපව්‍යාප්ත වර්ජනය සිදු නොකිරීමටයි ඔවුන් තීරණය කර ඇත්තේ.‍

බස් සංගම් නියෝජිතයන් අද පෙරවරුවේ වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා සමග පොලිස් මූලස්ථානයේදීයි මෙම සාකච්ඡාව පවත්වා තිබෙන්නේ.