26.1 C
Colombo
Friday, April 10, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsපොලිස් ලොක්කන් පිරිසකට මාරුවීම්

පොලිස් ලොක්කන් පිරිසකට මාරුවීම්

ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් 11 දෙනෙකු සඳහා ස්ථාන මාරුවීම් ලබාදී ඇති අතර, එම මාරුවීම් ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය පරිදි වහාම ක්‍රියාත්මක වන ලෙස පොලිස්පතිවරයා නියෝග කර ඇත.

ඒ අනුව, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඩබ්ලිව්. වී. ගිනිගේ මහතා, අපරාධ වින්දිතයන් හා සාක්ෂිකරුවන්ට සහාය දීමේ හා ආරක්ෂාව සැපයීමේ කොට්ඨාසයේ අධ්‍යක්ෂ තනතුරේ සිට මාතර කොට්ඨාස භාර නිලධාරී ලෙස මාරු කර ඇත.