27.2 C
Colombo
Tuesday, July 29, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsශිෂ්‍යත්ව ප්‍රතිපල අන්තර්ජාලය ට නිකුත් කෙරේ

ශිෂ්‍යත්ව ප්‍රතිපල අන්තර්ජාලය ට නිකුත් කෙරේ

2024 වර්ෂයේ 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල නිකුත් වෙයි

2024 වර්ෂයේ 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාග ප්‍රතිඵල අන්තර්ජාලය වෙත නිකුත් කර තිබෙනවා.

මීට ටික වේලාවකට පෙර ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව විසින් අදාළ ප්‍රතිඵල නිල වෙබ් අඩවිය වෙත නිකුත් කර ඇති බවයි වාර්තා වන්නේ.

ඒ අනුව විභාග අපේක්ෂකයින්ට අදාළ ප්‍රතිඵල ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය වන www.doenets.lk වෙත පිවිසීමෙන් ලබා ගත හැකියි.