25.6 C
Colombo
Thursday, March 19, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsAccidentබස් රථයක් සහ කන්ටේනරයක් ගැටීමෙන් අනතුරක්

බස් රථයක් සහ කන්ටේනරයක් ගැටීමෙන් අනතුරක්

බස් රථයක් සහ කන්ටේනරයක් එකිනෙක ගැටීමෙන් බිහිසුණු අනතුරක් සිදුවී ඇත.

මෙම අනතුරෙන් පිරිසක් තුවාල ලබා ඇති බව වාර්තා වේ. කොළඹ – වේලිඔය මාර්ගය ඔස්සේ ගමන් කළ බස් රථයක් මාහිංගොඩ ප්‍රදේශයේදී මෙම අනතුරට ලක්ව තිබේ.

(23) රාත්‍රී 8ට පමණ, මාහිංගොඩ ප්‍රදේශයේදී බස් රථය සහ බහාලුම් රථය එකිනෙක ගැටී ඇති බව සනාථ කර ඇත.

අනතුරින් පසු, කොළඹ – රත්නපුර ප්‍රධාන මාර්ගයේ දැඩි රථවාහන තදබදයක් මතුවී තිබුණි.