27.2 C
Colombo
Friday, August 22, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsවාහන ආනයනයට අදාළ ව ගැසට්ටුවක් නිකුත් වෙයි

වාහන ආනයනයට අදාළ ව ගැසට්ටුවක් නිකුත් වෙයි

වාහන ගෙන්වීමට අදාළ ව අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

මෙම ගැසට් නිවේදනය නිකුත් කරනු ලැබුවේ; මුදල්, සැලසුම් සහ ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා ලෙස
කටයුතු කරන ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින්.

වර්ෂ 1969 දරණ ආනයන – අපනයන පාලක නියාමන පතන යටතේ යි අදාළ ගැසට් නිවේදනය නිකුත් කර ඇත්තේ.

නිකුත් කළ සම්පූර්ණ ගැසට් නිවේදනය මෙතැනින්