28.7 C
Colombo
Friday, March 14, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsටෙස්ට් තරගාවලිය අතරමගින් දමා සෑම් කොන්ස්ටාස් මව්රටට යයි

ටෙස්ට් තරගාවලිය අතරමගින් දමා සෑම් කොන්ස්ටාස් මව්රටට යයි

ඔස්ට්‍රෙලියානු ටෙස්ට් සංචාරය සඳහා ශ්‍රී ලංකාවට පැමිණ සිටි ආරම්භක පිතිකරු සෑම් කොන්ස්ටාස් යළිත් සිය මව් රට බලා පිටත්ව ගොස් තිබෙනවා.

ඔහු ශ්‍රී ලංකාවට එරෙහි ටෙස්ට් සංචිතයට ඇතුළත් කෙරුණ ද, පළමු ටෙස්ට් තරගයට එක් වූයේ නැහැ.

19 හැවිරිදි මෙම නවක ක්‍රීඩකයා ශ්‍රී ලංකාවෙන් පිටත්ව ගොස් ඇත්තේ නිව් සවුත් වේල්ස් හි පැවැත්වෙන ෂෙෆීල්ඩ් පලිහ ක්‍රිකට් තරගාවලියට එක් වීමට බවයි වාර්තා වන්නේ.

ශ්‍රී ලංකාවට එරෙහිව පැවැත්වුණ පළමු ටෙස්ට් තරගයේ දී කොන්ස්ටාස්ගේ ස්ථානය හිමිවූයේ ජ්‍යේෂ්ඨ ක්‍රීඩක ට්‍රවිස් හෙඩ් හට යි.

හෙඩ් වේගවත් ටෙස්ට් අර්ධ ශතකයක් ලබා ගැනීමත් සමග හෙඩ්ගේ දෙවැනි ටෙස්ට් තරගය ද ස්ථීර වී ඇති අතර මෙවන් පසුබිමක් යටතේයි සෑම් කොන්ස්ටාස් නිව් සවුත් වේල්ස් බලා ගොස් ඇත්තේ