28.9 C
Colombo
Wednesday, July 9, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsරජය වී මිලට ගන්නා මිල ගණන් ප්‍රකාශයට පත් කෙරේ

රජය වී මිලට ගන්නා මිල ගණන් ප්‍රකාශයට පත් කෙරේ

රජය වී මිලට ගන්නා මිල ගණන් පිළිබඳව කෘෂිකර්ම අමාත්‍ය ලාල් කාන්ත සඳහන් කළා.

 අද (05) විශේෂ මාධ්‍ය සාකච්ඡාවක් කැඳවා තිබූ අතර ඒ සඳහා කෘෂිකර්ම ඇමති කේ.ඩී. ලාල්කාන්ත සහ නියෝජ්‍ය ඇමති නාමල් කරුණාරත්න යන මහත්වරුන් එක්විය.ඒ අනුව වී අලෙවි මණ්ඩලය ගොවියාගෙන් වී මිලට ගන්නා මිල ගණන් පහතින්.

නාඩු 1kg වී අලෙවි මණ්ඩලය විසින් මිලදී ගන්නේ රුපියල් 120.00,සම්බා 1kg වී අලෙවි මණ්ඩලය විසින් මිලදී ගන්නේ රුපියල් 125.00,කීරි සම්බා 1kg වී අලෙවි මණ්ඩලය විසින් මිලදී ගන්නේ රුපියල් 132.00