24.5 C
Colombo
Thursday, March 19, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsමිනුවන්ගොඩ වෙඩි තැබීමක්

මිනුවන්ගොඩ වෙඩි තැබීමක්

මිනුවන්ගොඩ – රෙජී රණතුංග විද්‍යාලය අසළ සිදු වූ වෙඩි තැබීමකින් එක් පුද්ගලයෙක් ජීවීතක්‍ෂය පත්ව තිබේ.

මෙසේ මිය ගොස් ඇත්තේ 35 හැවිරිදි පුද්ගලයෙකි.

පොලීසිය සදහන් කර සිටියේ යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවට යි.

වෙඩික්කරුවන් අත්අඩංගුවට ගැනීම සදහා මේවන විට විමර්ශනයක් ක්‍රියාත්මක බව මිනුවන්ගොඩ පොලීසිය සදහන් කළේය.