26.7 C
Colombo
Tuesday, March 17, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsගුවන්තොටෙන් හමුවූ ජීව උණ්ඩය

ගුවන්තොටෙන් හමුවූ ජීව උණ්ඩය

කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ, ගමන් මලු පර්යන්තය අසල මිලිමීටර් 09 වර්ගයේ ජීව උණ්ඩයකට සමාන උණ්ඩයක් වැටී තිබියදී සොයාගෙන ඇත. මෙම උණ්ඩය ශ්‍රී ලංකා භූමි සහායක සේවිකාවක විසින් සොයාගෙන, වැඩිදුර විමර්ශන සඳහා ගුවන් තොටුපොළ පොලීසියට අද (10) දින අලුයම භාර දී ඇත.

මෙම උණ්ඩය දැනට කටුනායක ගුවන්තොටුපොළ පොලීසිය වෙත භාර දී ඇති අතර, එය සොයාගත් ශ්‍රී ලංකා භූමි සහායක සේවිකාවගෙන් ද පොලීසිය විසින් ප්‍රකාශයක් සටහන් කර ගෙන තිබේ. වැඩිදුර විමර්ශන සඳහා මෙම උණ්ඩය රසායනික පරීක්ෂකවරයා වෙත යොමු කිරීමට කටුනායක ගුවන්තොටුපොළ පොලීසිය පියවර ගෙන ඇත.