26.7 C
Colombo
Tuesday, March 31, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඩෑන් කටුනායක ගුවන්තොටුපොළේ දී අත්අඩංගුවට

ඩෑන් කටුනායක ගුවන්තොටුපොළේ දී අත්අඩංගුවට

සිංහලේ ජාතික ව්‍යාපාරයේ කැඳවුම්කරු ඩෑන් ප්‍රියසාද් කටුනායක අද (11) අලුයම ඩුබායි සිට මෙරටට පැමිණි අවස්ථාවේ දී ගුවන්තොටුපොළේදී අත්අඩංගුවට ගෙන තිබේ.

පොලීසිය පවසන පරිදි ඔහුව අත්අඩංගුවට ගෙන ඇත්තේ නිකවැරටිය පොලීසිය විසින් නිකුත් කරන ලද වරෙන්තුවක් අනුවය.