30.6 C
Colombo
Wednesday, February 25, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsවී වගා හානි 50%ක් ගෙවා අවසන්

වී වගා හානි 50%ක් ගෙවා අවසන්

වී වගාවට සිදුවු හානි සඳහා 50% ක් වන්දි ගෙවා අවසන් බව කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලයේ සභාපති පේමසිරි ජාසිං ආරච්චි මහතා පවසනවා.

නොවැම්බර් මාසයේ සිදුවු වගා හානි සඳහා ලබන 28 වනදා වනවිට සම්පුර්ණයෙන්ම වන්දි ගෙවා අවසන් කරන බවයි සභාපතිවරයා පෙන්වා දුන්නේ.

නුවරඑළිය හා ආසන්න ප්‍රදේශ වලද වර්ෂාව හේතුවෙන් වගා හානි සිදුව තිබෙනවා.

ඊට අදාල වන්දි ද කඩිනමින් ගෙවිමටයි කටයුතු යොදා තිබෙන්නේ.