25 C
Colombo
Friday, September 19, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsමන්ත්‍රී අර්ච්චුනා යළිත් කරළියට

මන්ත්‍රී අර්ච්චුනා යළිත් කරළියට

පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය අර්ච්චුනා රාමනාදන් මහතා පහරදීමක් සිදුකළ බව පවසමින් පුද්ගලයින් දෙදෙනෙකු ප්‍රතිකාර සඳහා ඊයේ යාපනය මහ රෝහල වෙත ඇතුළත් වී ඇත.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා පහරදුන් බව පවසමින් ඔවුන් රෝහල්ගතව ඇති බව පොලිසිය පවසයි.
යාපනය ප්‍රදේශයේ හෝටලය දී මෙම පහරදීම සිදුව ඇතැයි පොලීසිය සඳහන් කරයි.