26.7 C
Colombo
Tuesday, March 17, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඇල්ල රොක් රක්ෂිතයේ ගින්නක්

ඇල්ල රොක් රක්ෂිතයේ ගින්නක්

බදුල්ල – ඇල්ල ප්‍රදේශීය ලේකම් කොට්ඨාසයේ පිහිටි ඇල්ල රොක් හෙවත් ඇල්ල කන්ද රක්ෂිතයේ හදිසි ගින්නක් ඇතිව තිබෙනවා.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසා ඇත්තේ, ගින්න පැතිර ඇති අක්කර ප්‍රමාණය තවමත් නිශ්චිතව ප්‍රකාශ කළ නොහැකි වුවද, ගින්න නිවා දැමීම සඳහා කටයුතු ක්‍රියාත්මක වෙමින් පවතින බවයි.