30 C
Colombo
Thursday, March 19, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඑජාපයේ උප සභාපති ලෙස නවීන් දිසානායක පත් කෙරේ

එජාපයේ උප සභාපති ලෙස නවීන් දිසානායක පත් කෙරේ

එක්සත් ජාතික පක්ෂයේ නව උප සභාපති ලෙස නවීන් දිසානායක මහතා පත්කර ඇති අතර, එම පත්කිරීම අද (14) පැවැති පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී සිදුවිය.
පක්ෂ නායක හා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් මෙම පත්කිරීම සිදුකර ඇත. නවීන් දිසානායක මහතා පෙරදී ක්‍රීඩා, සංචාරක හා වැවිලි කර්මාන්ත අමාත්‍ය ධුරය මෙන්ම සබරගමුව පළාත් සභාවේ ආණ්ඩුකාර ධුරයද හොබවා ඇත.