28.4 C
Colombo
Monday, April 13, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsදෙවැනි එක්දින තරගයේත් කාසියේ වාසිය ශ්‍රී ලංකාවට

දෙවැනි එක්දින තරගයේත් කාසියේ වාසිය ශ්‍රී ලංකාවට

ඔස්ට්‍රෙලියාවට එරෙහිව පැවැත්වෙන දෙවැනි එක්දින ක්‍රිකට් තරගයේ ද කාසියේ වාසියේ දිනාගන්නට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා.

අද (14) පෙරවරු 10ට කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදියි මෙම තරගය පැවැත්වෙන්නේ.

කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක චරිත් අසලංක තීරණය කළේ පළමු ව පන්දුවට පහරදීමටයි