25 C
Colombo
Friday, February 13, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsබීමතින් පාසලට ඇතුළු වූ පොලිස් නිලධාරියා සිසුවියන්ට කළ දේ

බීමතින් පාසලට ඇතුළු වූ පොලිස් නිලධාරියා සිසුවියන්ට කළ දේ

මුලතිව් මල්ලාවි ප්‍රදේශයේදී බීමත් තත්ත්වයෙන් සිටි පොලිස් නිලධාරියෙකු සිවිල් ඇඳුමින් පාසලකට ඇතුළු වී සිසුවියන්ව වැසිකිළියක් තුළ දී අපයෝජනයට ලක්කිරීමට උත්සාහ කර තිබේ.
පාසල් ක්‍රීඩා තරග හේතුවෙන් පාසල් වේලාවෙන් පසුව රැඳී සිටි සිසුවියන්ට මෙලෙස හිරිහැර කිරීමට උත්සාහ කළ අවස්ථාවේ, එහි සිටි පිරිස පොලිස් නිලධාරියාට පහර දෙන අයුරු ජංගම දුරකථනයක සටහන්ව ඇත.
අප වාර්තාකරුගේ තොරතුරු අනුව මෙම පොලිස් නිලධාරියා මල්ලාවි පොලීසියේ සේවය කරන නිලධාරියෙකි.
සිද්ධිය සම්බන්ධයෙන් මල්ලාවි පොලීසියට පැමිණිල්ලක් ලැබී ඇති අතර, අදාළ නිලධාරියා වෛද්‍ය පරීක්ෂණයකට යොමු කිරීමට නියමිතව තිබේ.