27.8 C
Colombo
Monday, July 7, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsBusinessරත්තරන් මිල වෙනස් වුණ වෙනස්විල්ල

රත්තරන් මිල වෙනස් වුණ වෙනස්විල්ල

මෙරට රන් වෙළඳපොලේ අද (18) දින වාර්තා වන මිල ගණන් අනුව, කැරට් 22 රන් පවුමක මිල රුපියල් 221,850ක් වන අතර, කැරට් 24 රන් පවුමක මිල රුපියල් 241,950ක් ලෙස සටහන්ව ඇත.

විස්තරාත්මක රන් මිල ගණන් පහත පරිදි වේ:

කැරට් 24 රන්:

  • ග්‍රෑම් 1ක මිල – රුපියල් 30,250
  • ග්‍රෑම් 8 (පවුම් 1) මිල – රුපියල් 241,950

කැරට් 22 රන්:

  • ග්‍රෑම් 1ක මිල – රුපියල් 27,730
  • ග්‍රෑම් 8 (පවුම් 1) මිල – රුපියල් 221,850

කැරට් 21 රන්:

  • ග්‍රෑම් 1ක මිල – රුපියල් 26,470
  • ග්‍රෑම් 8 (පවුම් 1) මිල – රුපියල් 211,750