26.7 C
Colombo
Wednesday, August 6, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඅලුත්කඩේ උසාවි භූමියේ වෙඩිතැබීමක්

අලුත්කඩේ උසාවි භූමියේ වෙඩිතැබීමක්

කොළඹ – අලුත්කඩේ උසාවි භූමිය තුළ වෙඩි තැබීමක් සිදු ව තිබෙනවා.

අද (19) පෙරවරුවේ මෙම වෙඩි තැබීම සිදු ව ඇති බවයි වාර්තා වන්නේ.

ගනේමුල්ල සංජීව නමැති සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයාට මෙලෙස වෙඩි ප්‍රහාරයක් එල්ල ව තිබෙන අතර; සැකකරුව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත ව සිටිය දි මෙලෙස වෙඩි ප්‍රහාරයට ගොදුරු වුණා.

මෙම වෙඩි ප්‍රහාරයෙන් බරපතළ තුවාල ලැබූ සැකකාර ගනේමුල්ල සංජීව මේ වනවිට කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබෙනවා