අලුත්කඩේ අධිකරණ සංකීර්ණයේ අංක 5 මහෙස්ත්‍රාත් අධිකරණය තුළ ගණේමුල්ලේ සංජීව අද (19) උදෑසන වෙඩි තැබූ අතර එහිදී ම ඔහුව ඉතා ඉක්මනින් රෝහල් ගත කිරීමට බන්ධනාගාර නිලධාරින් කටයුතු කළා. කෙසේ වෙතත් ඔහු අවසානයේ ජීවිතක්ෂයට පත්විය
― political ―
ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි
ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකින විට පක්ෂයක් ලෙස ඉතා ආඩම්බර වෙන බව ජනසෙත පෙරමුණේ නායක බත්තරමුල්ලේ සීලරතන හිමියෝ පැවසූහ.කොළඹ, පක්ෂ කාර්යාලයේදී පැවති මාධ්‍ය...

පපුවට තමයි තුවාල වෙලා තිබුනේ
Previous article