27.2 C
Colombo
Saturday, July 26, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsපියුමාට අධිකරණයෙන් ලැබුණු නියෝගය

පියුමාට අධිකරණයෙන් ලැබුණු නියෝගය

කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු ලෙස හඳුන්වනු ලබන සලිදු මල්ෂිත (කුඩු සලිදු)ගේ ප්‍රධාන ගෝලයා ලෙස සැලකෙන පියුම් හස්තික (පියුමා) ලබන මස 19 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කරන ලදී.
සැකකරු සම්බන්ධයෙන් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ සිදු කළ විමර්ශන කටයුතු අවසන් කර උදෘත නීතිපති වෙත යොමු කර ඇති බව පොලිසිය අධිකරණය හමුවේ ප්‍රකාශ කර සිටියේය.
අධිකරණයේ කටයුතු අවසානයේ සැකකරු දැඩි ආරක්ෂක රැකවරණය යටතේ අධිකරණ භූමියෙන් ඉවතට රැගෙන යනු දක්නට ලැබිණි.