26.1 C
Colombo
Wednesday, March 18, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඅද සිට ලැබෙන  වැඩිහිටි දීමනාව 

අද සිට ලැබෙන  වැඩිහිටි දීමනාව 

ජාතික වැඩිහිටි මහ ලේකම් කාර්යාලය විසින් වයස අවුරුදු 70 ඉක්මවූ අඩු ආදායම්ලාභී වැඩිහිටියන් සඳහා වන රුපියල් 3,000ක මාසික දීමනාව සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කර ඇත.
මෙම මාසයේ දීමනාව සහ හිඟ දීමනා තැපැල් හා උප තැපැල් කාර්යාල හරහා ලබා දීමට කටයුතු සූදානම් කර ඇති අතර, එම ගෙවීම් අද (20) සිට ආරම්භ කිරීමට නියමිතය.
වැඩිහිටි මහ ලේකම් කාර්යාලය තවදුරටත් පවසන්නේ මෙම ගෙවීම් මෙතෙක් දීමනා ලබමින් සිටි වැඩිහිටියන්ට පමණක් සිදු කරන බවත්, අස්වැසුම පවුල්වල සිටින වැඩිහිටියන් මෙම ගෙවීම්වලින් බැහැර වන බවත්ය.