28.9 C
Colombo
Thursday, March 19, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsදසුන් ශානකට අ. ඩො. 10,000ක දඩයක් නියම කරයි

දසුන් ශානකට අ. ඩො. 10,000ක දඩයක් නියම කරයි

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් හිටපු නායක දසුන් ශානකට අමෙරිකානු ඩොලර් 10,000ක දඩ මුදලක් පනවා ඇත. මෙම තීරණය ගෙන ඇත්තේ ඔහු පෙබරවාරි 02 වැනිදා පැවති දේශීය තරගයකදී තුවාල සිදුවී තිබියදීත්, විදේශීය ලීග් තරගයකට සහභාගී වීමෙන් ගිවිසුම්ගත බැඳීම් උල්ලංඝනය කිරීම හේතුවෙනි.