25 C
Colombo
Friday, March 20, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsප්‍රවීණ ගායන ශිල්පිනී අමිතා වැදිසිංහ දිවි ගමනට සමුදෙයි

ප්‍රවීණ ගායන ශිල්පිනී අමිතා වැදිසිංහ දිවි ගමනට සමුදෙයි

ප්‍රවීණ ගායන ශිල්පිනී අමිතා වැදිසිංහ මහත්මිය අද (20) උදෑසන අභාවප්‍රාප්ත වී ඇති බව පවුලේ ආරංචි මාර්ග සඳහන් කරයි.
මියයන විට ඇය 82 වැනි වියේ පසුවිය.

රන්දොරින් එන්න ආදරේ, පින්න මල් පිපී, අනෝතත්තවිල ඇය ගායනා කළ ගීතයන්.

ඇය දශක ගණනාවක් පුරා ලාංකික කලා කෙත වෙනුවෙන් විශාල සේවාවක් ඉටුකළ ගායන ශිල්පිනියක්.