27.8 C
Colombo
Sunday, July 27, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඋස්වැටකෙයියාව වෙරළ තීරයෙන් සැකකටයුතු මළ සිරුරක් සොයා ගැනේ

උස්වැටකෙයියාව වෙරළ තීරයෙන් සැකකටයුතු මළ සිරුරක් සොයා ගැනේ

ජාඇළ – උස්වැටකෙයියාව මුහුදු ප්‍රදේශයේ තිබී පුද්ගල මළසිරුරක් හමු වී තිබෙනවා.

පොලිසිය පැවසුවේ මෙලෙස මියගොස් ඇත්තේ 30 හැවිරිදි වියෙහි පමණ වන පුද්ගලයෙකු බවයි.

ඔහුගේ සිරුරට වෙඩි වැදුණු සලකුණු කිහිපයක් ද දිස්වන බව ද වාර්තා වනවා.

තවමත් මරණකරුගේ අනන්‍යතාව හඳුනාගෙන නැහැ.