32.2 C
Colombo
Thursday, March 19, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඅර්ජුන් ඇලෝසියස් එලියට

අර්ජුන් ඇලෝසියස් එලියට

මෙන්ඩිස් ඩිස්ටිලරීස් සමාගමේ අධ්‍යක්ෂ අර්ජුන් ඇලෝසියස් ඇතුළු තවත් අයෙකු රුපියල් මිලියන 3.5ක වැට් බදු ගෙවීම පැහැර හැරීමේ චෝදනාව මත රක්ෂිත බන්ධනාගාර ගත කර සිටියදී, අද (22) නිදහස් කර තිබේ.

පසුගිය ඔක්තෝම්බර් මාසයේදී අර්ජුන් ඇලෝසියස් සහ එම සමාගමේ තවත් අයෙකු මාස 6ක කාලයක් සඳහා රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණි.
බන්ධනාගාර ආරංචි මාර්ග සඳහන් කළේ නියමිත දඬුවම් කාලය අවසන් වීමත් සමඟ ඔවුන් දෙදෙනා අද මුදා හැර ඇති බවයි.

මෙම නිදහස් කිරීම සිදු කර ඇත්තේ ඉහත සඳහන් වැට් බදු ගෙවීම පැහැර හැරීමේ චෝදනාවට අදාළ නඩුවටය.