30 C
Colombo
Friday, March 20, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsනාමල් ආණ්ඩුව භාර ගැනීමට සැරසෙයි

නාමල් ආණ්ඩුව භාර ගැනීමට සැරසෙයි

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ආණ්ඩුව විසුරුවා හැරියොත් එය භාර ගැනීමට තමා සූදානම් බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි.

ජනාධිපතිවරයාට ඒ සදහා තව වසර දෙකහාමාරකින් අවස්ථාව උදා වන බවත් කීවේය.

මේ වන විට රට තුළ පාතාල ක්‍රියාකාරකම් වැඩි වී ඇති බැවින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුට ආරක්ෂා ලබා දිය බවත් එම වගකීම කථානායකවරයා භාරගත යුතු බව ද සදහන් කළේය.

එම පක්ෂ මූලස්ථානය අසල දී මාධ්‍ය වෙත අදහස් දක්වමින් නාමල් රාජපක්ෂ මහතා මෙම අදහස් පළ කළේය.