31.1 C
Colombo
Thursday, March 26, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsසුඛෝපභෝගී හෝටලයකදී චීන ජාතිකයෙකු මරුට

සුඛෝපභෝගී හෝටලයකදී චීන ජාතිකයෙකු මරුට

කොම්පඤ්ඤවීදියේ පිහිටි සුඛෝපභෝගී හෝටලයක ලේ පැල්ලම් සහිතව චීන ජාතිකයෙකුගේ මළ සිරුරක් හමුවී තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා මෙම තොරතුරු තහවුරු කර ඇත.