27 C
Colombo
Wednesday, March 18, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඥානසාර හිමිට ඇප

ඥානසාර හිමිට ඇප

කොළඹ මහාධිකරණය විසින් බොදු බල සේනා සංවිධානයේ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් ඇප මත මුදාහරින ලෙස නියම කරන ලදී. උන්වහන්සේ ඉස්ලාම් දහමට අපහාසාත්මක ප්‍රකාශයක් සිදුකිරීම සම්බන්ධයෙන් මාස 9ක ලිහිල් සිරදඬුවම් ලබමින් සිටියහ.

ඥානසාර හිමියන් විසින් එම දඬුවමට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කර ඇති බැවින්, තමන්ව ඇප මත මුදාහරින ලෙස ඉල්ලා ප්‍රතිශෝධන පෙත්සමක් ඉදිරිපත් කර තිබිණි. අධිකරණය විසින් එම පෙත්සම විභාග කිරීමෙන් අනතුරුව මෙම නියෝගය ලබා දෙන ලදී.