31 C
Colombo
Sunday, October 12, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsකාලගුණයේ දරුණු වෙනසක්

කාලගුණයේ දරුණු වෙනසක්

වියලි කාලගුණයට විරාමයක් තබමින් ප්‍රදේශ රැසකට වැසි ඇද හැලී තිබෙනවා.

කාලගුණ විද්‍යා දොපර්තමේන්තුව පවසන පරිදි, අද උදැසන 08.30න් අවසන් වූ පැය 24 තුළ උල්හිටිය ප්‍රදේශයට මිලිමීටර 91ක වැඩිම වර්ෂාපතනයක් ලැබී ඇත.

දැරණියගල ප්‍රදේශයට මිලිමිටර 68ක වර්ෂාපතනයක් ද, අවිස්සාවේල්ල – ලක්ෂකන්ද ප්‍රදේශයට මිලිමිටර 61.5ක වර්ෂාපතනයක් ද ලැබී තිබෙනවා.

කෙසේ වෙතත්, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරන්නේ ඉදිරි දිනවල පවතින වැසි තත්ත්වය හමුවේ උණුසුම් කාලගුණය යම් දුරකට පහව ගියද, ඉදිරි මාස දෙකේ බලපැවත්වෙන අන්තර් මෝසම් කාලගුණ තත්ත්වය හමුවේ උණුසුම් කාලගුණ තත්ත්වය යළි ඉහළ යනු ඇති බවයි.