26.7 C
Colombo
Saturday, April 11, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsමේ අය ගැන තොරතුරක් වෙතොත් පොලිසියට කියන්න

මේ අය ගැන තොරතුරක් වෙතොත් පොලිසියට කියන්න

ගාල්ල දඩල්ල කනත්ත හංදියේදී යතුරු පැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයෙකු ඝාතනය කිරීමේ සිද්ධියට අනුබල දුන් සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය මහජන සහාය පතයි.

ඒ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් පොලිසිය සඳහන් කළේ ඔවුන් පදිංචි ප්‍රදේසහ වලින් පලා ගොස් ඇති බවයි.

එම සැකකරුවන්ගේ තොරතුරු සහ ඡායාරූප පහතින් දැක්වෙයි.