28.9 C
Colombo
Friday, September 12, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsජනතා මුදලින් දේශපාලඥයින්ට ආතල් දෙන්නේ නැ - අධිකරණ ඇමැති

ජනතා මුදලින් දේශපාලඥයින්ට ආතල් දෙන්නේ නැ – අධිකරණ ඇමැති

ආණ්ඩුවේ මන්ත්‍රීවරුන් සිය වැටුප පක්ෂයේ පොදු අරමුදලට බැර කරන්නේ ස්වේඡාවෙන් බව අධිකරණ හා ජාතික ඒකාබද්ධා අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා පාර්ලිමේන්තුවේ පැවැත්වෙන අය වැය විවාදයට එක්වෙමින් පැවසීය.

තම පක්ෂයේ සාමාජිකයින් ජනතා මුදලින් වැජබෙන්නේ නැති බවත් සියලු දෙනා සාමූහිකව එකිනෙකාට උදවු කරගන්නා බව පැවසීය.

එනිසා අපේ අය අනුන්ගෙන් ඇඳුම් ඉල්ලගන්නවා, කෑම ඉල්ලගන්නවා හිගන්නෝ කියා ප්‍රකාශ නොකරන ලෙසත් මෙම නව දේශපාලන සංස්කෘතිය අනෙක් දේශපාලන පක්ෂ වලට හුරු නැති බවත් කීවේය.

ජනතා මුදලින් ජනාධිපතිවරුන්ට සහ එක්සත් ජාතික පක්ෂයට ආතල් ගන්න දෙන්නේ නැති බවත් පැවසීය.