27.2 C
Colombo
Saturday, March 28, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsදේශබන්දු තෙන්නකෝන් අත්අඩංගුවට ගැනීමට වරෙන්තු

දේශබන්දු තෙන්නකෝන් අත්අඩංගුවට ගැනීමට වරෙන්තු

හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ඇතුළු සැකකරුවන් හයදෙනෙකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස වරෙන්තු නිකුත් කර තිබෙනවා.

මාතර මහේස්ත්‍රාත් අධිකරණය මඟින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමෙන්තුවට මෙම නියෝගය නිකුත් කර ඇති බවයි වාර්තා වන්නේ.

මෙම වරෙන්තුවේ පිටපත් වැඩබලන පොලිස්පතිවරයාට සහ නීතිපති දෙපාර්තමේන්තුට යොමුකර ඇති බවයි වාර්තා වුණේ