27.2 C
Colombo
Saturday, March 28, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsලොවපුරා රටවල් රැසක WhatsApp බිඳවැටෙයි

ලොවපුරා රටවල් රැසක WhatsApp බිඳවැටෙයි

ලොවපුරා රටවල් රැසක වත්සැප් සබඳතා බිඳවැටී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මෙරට වේලාවෙන් රාත්‍රී 8:40ට පමණ මෙම බිඳවැටීම සිදුව ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තාවල සඳහන් වේ.
WhatsApp භාවිතා කරන පරිශීලකයින් පණිවිඩ යැවීමට හෝ ලැබීමට නොහැකි වීමෙන් පසු යෙදුම අක්‍රිය වී ඇති බවට පැමිණිලි කර තිබේ.