25.6 C
Colombo
Saturday, February 14, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsට්‍රම්ප් යුක්‍රේන ජනපතිට හොඳට දෙසයි

ට්‍රම්ප් යුක්‍රේන ජනපතිට හොඳට දෙසයි

යුක්‍රේන ජනපති ව්ලොඩිමියර් සෙලෙන්ස්කි ඛනිජ ද්‍රව්‍ය සම්බන්ධයෙන් අමෙරිකාව සමඟ ගිවිසුමකට අත්සන් තැබීමට ධවල මන්දිරයට පැමිණි අවස්ථාවේදී, අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඔහුව උණුසුම් අයුරින් පිළිගත්තා.

ට්‍රම්ප් සහ සෙලෙන්ස්කි අතර ධවල මන්දිරයේ ඕවල් කාර්යාලයේදී සාකච්ඡා පැවැත්වුණු අතර, එහිදී අමෙරිකානු උප ජනාධිපති ජේ. ඩී. වෑන්ස් ද උණුසුම් වාදයකට සම්බන්ධ වුණා.

සෙලෙන්ස්කි කරුණු පැහැදිලි කිරීමට උත්සාහ කළ නමුත්, “මහ උපදෙස් දෙන්නට ඔබට අයිතියක් නැත” යැයි පවසමින් ජනපති ට්‍රම්ප් ඔහුට කිසි විටෙකත් සවන් දුන්නේ නැහැ.