26 C
Colombo
Tuesday, October 7, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsරනිල්ගේ වටිනාකම මෝදි කියයි

රනිල්ගේ වටිනාකම මෝදි කියයි

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ ඉදිරි දර්ශනය තමා අගය කරන බව ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි පවසයි.

ඉන්දියාව බලා පිටත්ව ගිය රනිල් වික්‍රමසිංහ, NXT Conclave 2025 සමුළුවට සහභාගි වීමට ගොස් ඉන්දීය අගමැතිවරයා හමුවූ අවස්ථාවේ ඡායාරූපයක් සිය සමාජ ජාලයේ මුදාහරිමින් ඉන්දීය අගමැතිවරයා මෙසේ සඳහන් කර ඇත.