33.4 C
Colombo
Saturday, April 11, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsප්‍රවීණ රංගන ශිල්පී ප්‍රසන්න ෆොන්සේකාගේ දිවි සැරිය නිමාවේ

ප්‍රවීණ රංගන ශිල්පී ප්‍රසන්න ෆොන්සේකාගේ දිවි සැරිය නිමාවේ

ප්‍රවීණ රංගන ශිල්පී ප්‍රසන්න පොන්සේකා මහතා අද උදෑසන අභාවප්‍රාප්ත විය.

අවසන් කටයුතු(06) බ්‍රහස්පතින්දා සිදුකෙරේ.ටෙළිනාට්‍ය, වේදිකා නාට්‍ය සහ චිත්‍රපට රැසක ඔහු රංගනයෙන් දායක විය.