27.8 C
Colombo
Friday, September 12, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsසෞඛ්‍ය වෘත්තීයවේදී වර්ජනය ලබන 17ට කල් දමයි

සෞඛ්‍ය වෘත්තීයවේදී වර්ජනය ලබන 17ට කල් දමයි

පරිපූරක වෛද්‍ය සේවා ඒකාබද්ධ බල මණ්ඩලයේ සභාපති රවි කුමුදේශ් මහතා ප්‍රකාශ කළේ, සෞඛ්‍ය වෘත්තීයවේදීන් අද (06දා) ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබූ වැඩවර්ජනය තාවකාලිකව අත්හිටුවීමට තීරණය කළ බවයි.

ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේ, සෞඛ්‍ය ඇමැතිවරයා සමග ඊයේ (5දා) පැවැත්වූ සාකච්ඡාවකින් පසු මෙම වැඩවර්ජනය ලබන 17 වැනිදා දක්වා කල්දැමූ බවයි.

ඔහු තවදුරටත් පැවසුවේ, තම ඉල්ලීම් ගැන ජනාධිපතිවරයා සමග සාකච්ඡා කිරීමට දෙන ලද එකඟතාව මත මෙම තීරණය ගත් බවයි.

සුජීව තත්සර, ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්, ධර්මසේන වැලිපිටිය,