32.8 C
Colombo
Monday, March 23, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsවිදෙස් කතකගෙන් අමුතු දෙයක් ඉල්ලූ පොලීසියේ තිදෙනෙකුට වැඩ වරදී

විදෙස් කතකගෙන් අමුතු දෙයක් ඉල්ලූ පොලීසියේ තිදෙනෙකුට වැඩ වරදී

විදේශිය දුම්වැටි ළග තබාගෙන සිටි ඕස්ට්‍රේලියානු ජාතික කාන්තාවක් අත්අඩංගුවට නොගෙන සිටීම සඳහා රුපියල් 50,000ක මුදලක් අල්ලස් ලෙස ඉල්ලූ කොල්ලුපිටිය පොලිසියේ සාජන්ට් වරයෙකු සහ කොස්තාපල්වරුන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරයි.