28.9 C
Colombo
Monday, March 16, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsමාතර අධිකරණයෙන් දේශබන්දුට තවත් නියෝගයක්

මාතර අධිකරණයෙන් දේශබන්දුට තවත් නියෝගයක්

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ඉල්ලීම මත මාතර මහෙස්ත්‍රාත් අධිකරණයෙන් හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට විවෘත වරෙන්තුවක් නිකුත් කර තිබේ.