26.1 C
Colombo
Wednesday, December 17, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsගාල්ල අක්මීමන ප්‍රදේශයේ වෙඩි තැබීමක්

ගාල්ල අක්මීමන ප්‍රදේශයේ වෙඩි තැබීමක්

ගාල්ල අක්මීමන ප්‍රදේශයේ වෙඩි තැබීමක් සිදුව තිබෙනවා.

මීට සුළු මොහාතකට පෙර මෙම වෙඩි තැබීම සිදුව ඇති බවයි අප වාර්තාකරු සදහන් කළේ.

හිටපු බන්ධනාගාර නිළධාරියෙකු ඉලක්ක කරගනිමින් මෙම වෙඩි තැබීම සිදුව ඇති බවටද තොරතුරු වාර්තා වනවා.