27.2 C
Colombo
Tuesday, December 30, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsළමුන්ට සිදුවන විවිධ අඩත්තේට්ටම් ගැන පැමිණිලි 1,400ක්

ළමුන්ට සිදුවන විවිධ අඩත්තේට්ටම් ගැන පැමිණිලි 1,400ක්

වසරේ මේ දක්වා කාලය තුළ ළමුන්ට සිදුවන විවිධ අඩත්තේට්ටම් සම්බන්ධයෙන් පැමිණිලි 1,401 ක් ලැබී ඇති බව ජාතික ළමා ආරක්ෂක අධිකාරිය පවසයි.

වැඩිම පැමිණිලි ප්‍රමාණයක් ලැබී ඇත්තේ, ළමයින්ගේ භාරකාරත්වය සහ ආරක්ෂාව සම්බන්ධයෙනි.

එමෙන්ම, ළමයින් කෲරත්වයට පත් කිරීම සම්බන්ධයෙන් ද පැමිණිලි 332 ක් ලැබී ඇති බව ජාතික ළමා ආරක්ෂක අධිකාරිය සදහන් කළේය.

මීට අමතරව ළමයින්ට අධ්‍යාපනය ලබා දීම වැළැක්වීම සම්බන්ධයෙන්ද පැමිණිලි 279 ක් ලැබී තිබේ