26.7 C
Colombo
Saturday, April 11, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsසීගිරිය නැරඹීමට ගිය විදෙස් ජාතිකයෙක් හෘදයාබාධයකින් නොයෙන ගමන් යයි

සීගිරිය නැරඹීමට ගිය විදෙස් ජාතිකයෙක් හෘදයාබාධයකින් නොයෙන ගමන් යයි

සීගිරිය නැරඹීමට ගිය වයස අවුරුදු 78ක් වූ එංගලන්ත ජාතිකයෙකු හෘදයාබාධයක් හේතුවෙන් මියගොස් තිබෙනවා. ඔහුගේ ජීවිතය බේරා ගැනීමට දැඩි පරිශ්‍රමයක් දැරූවද ඔහු ජීවිතක්ෂයට පත් වූ බවයි අප වාර්තාකරු සඳහන් කර සිටියේ.