26.7 C
Colombo
Saturday, August 2, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsදේශබන්දුගේ නිවසේ තිබූ භාණ්ඩ කිහිපයක් ගැන විමර්ශන

දේශබන්දුගේ නිවසේ තිබූ භාණ්ඩ කිහිපයක් ගැන විමර්ශන

දේශබන්දු තෙන්නකෝන් මහතාට අයත් හෝකන්දර ප්‍රදේශයේ පිහිටි නිවස ඊයේ පස්වරුවේ පරීක්ෂාවට ලක්කර තිබෙනවා.

ඒ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින්.

එම නිවසේ තිබූ ප්‍රශ්න සහගත භාණ්ඩ කිහිපයක් සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර ඇති බවයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

තමා අත්අඩංගුවට ගැනිම වළක්වාලමින් නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා දේශබන්දු තෙන්නකෝන් මහතා ගොනුකළ රිට් පෙත්සමේ තීරණය අභියාචනාධිකරණය පසුගියදා ලබාදුන්නා.

ඒ මහතා වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසයි අභියාචනාධිකරණය නියෝග කළේ.