34.5 C
Colombo
Friday, March 27, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsමන්ත්‍රී අර්ච්චුනාට තාවකාලික වාරණයක්

මන්ත්‍රී අර්ච්චුනාට තාවකාලික වාරණයක්

කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා අද (19) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේ පාර්ලිමේන්තු සම්ප්‍රදායන්ට පටහැනිව කටයුතු කළ මන්ත්‍රී රාමනාදන් අර්ච්චුනා මහතා සඳහා තාවකාලික වාරණයක් පැනවීමට කටයුතු කරන බවයි.