26.1 C
Colombo
Wednesday, February 18, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsකොළඹ උප දුම්රිය ස්ථානවල ස්ථානාධිපතිවරුන් රාජකාරියෙන් ඉවත් වෙයි

කොළඹ උප දුම්රිය ස්ථානවල ස්ථානාධිපතිවරුන් රාජකාරියෙන් ඉවත් වෙයි

කොළඹ කොට්ඨාසයේ උප දුම්රිය ස්ථානවල සහන සේවයේ නිරත වී සිටින සියලු‍ම දුම්රිය ස්ථානාධිපතිවරුන් අද (31) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි උප දුම්රිය ස්ථානවල රාජකාරිවලින් ඉවත් වීමට තීරණය කර තිබෙනවා.

දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය සදහන් කළේ, දුම්රිය ස්ථානාධිපතිවරුන්ට බලපා ඇති ගැටළු විසඳීමට පියවර නොගැනීම සහ ස්ථානාධිපති සේවයේ දැනට පවතින පුරප්පාඩු පිරවීමට කටයුතු නොකිරීමට විරෝධය පළ කරමින් මෙම තීරණය ගෙන ඇති බවයි.

කෙසේ වෙතත්, මෙමගින් දුම්රිය ධාවනයට බාධා මතුවන්නේ නැහැ.