24.5 C
Colombo
Saturday, January 24, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsදේශීය ගුවන් ගමන් වාර වැඩි කිරීමට සැලසුම්

දේශීය ගුවන් ගමන් වාර වැඩි කිරීමට සැලසුම්

දේශීය සංචාරකයින් දිරිමත් කිරීම සඳහා දේශීය ගුවන් ගමන්වාර වැඩි කිරීමට අවශ්‍ය සැලසුම් සකස් කරමින් සිටින බව ප්‍රවාහන, මහාමාර්ග හා සිවිල් ගුවන්සේවා අමාත්‍ය බිමල් රත්නායක ප්‍රකාශ කළා.

ඔහු මෙම ප්‍රකාශය කළේ පලාලි ගුවන්තොටුපොළ නිරීක්ෂණ චාරිකාවකට ඊයේ එක්වෙමිනි.

අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ මෙම කටයුතු සඳහා අවශ්‍ය නීති සංශෝධනය කිරීමට ද පියවර ගන්නා බවයි.