28.4 C
Colombo
Sunday, November 16, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsපළමු පාසල් වාරයේ දෙවන අදියර අද ඇරඹේ

පළමු පාසල් වාරයේ දෙවන අදියර අද ඇරඹේ

2025 වර්ෂයේ රජයේ පාසල් හා රජයේ අනුමත පෞද්ගලික පාසල්වල පාසල් වාරයේ දෙවන අදියර අද (01) සිට ආරම්භ වන බව අධ්‍යාපන අමාත්‍යාංශය දැනුම්දී තිබෙනවා.

පළමු පාසල් වාරයේ පළමුවන අදියර පසුගිය 14 වැනි සිකුරාදා දිනෙන් අවසන් වුණා.

මේ අතර රාමසාන් උත්සවය සඳහා නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කර ඇති ඊයේ (31) දිනට අමතරව 2025.04.01 දින ද මුස්ලිම් පාසල් සඳහා නිවාඩු ලබා දීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.

හිලව් සැසි පැවැත්වෙන දිනය පසුව දැනුම් දෙන බවද අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි.